Monday, October 9, 2017

Ubuntu install කරමු.

Ubuntu install කරමු.

ඹන්න එහෙනමි අද අපි යන්නෙ Ubuntu install කරනන්නයි. එ සදහා අපිට
1 .Ubuntu image (.iso) එකක් හා click here to download Ubuntu .iso file
2.Virtualbox Software click here to download virtualbox එක අවශ්‍ය වෙනවා. අදාල  link එක click කර download  කරගන්න.

එහෙනමි අපි Ubuntu install කරන්නයි යන්නේ එ් virtualbox තුලයි. virtualbox කියන්නෙ  අපිට  Operating system එකක්  අපේ පරිගණකය තුල ස්ථිර  ලෙස ස්ථාපනය නොකර එය virtual විදිහට install කරන්න පුළුවන් හොඳම software එකක්. මුලින්ම virtualbox install කර ගන්න. ඉන් පසුව virtualbox open කර ගන්න. කරන්න අවශ්‍ය වන හැම පියවරක්ම පිළිවෙලින් දාලා තියෙනවා. එ් අනුව කරන්න. මුලින්ම new click කරන්න. ඉන් පසු පහත ආකාරයට window එකක් එයි. එහි name තැන Ubuntu ලෙස type කරන්න. ඉන් පසු අනෙක් ඒවා auto හැදෙනවා.. දැන් පහත පියවර අනුගමනය කරන්න. මම සියළු පියවර image අාකාරයෙන් දාලා තියනවා. එ් විදිහට කරන්න.















































ඹන්න එහෙනමි අපි Ubuntu  install කරල ඉවරයයි. පොඩිඩක් දැන් අත පත ගාලා බලන්න OS එක හොඳයිද කියලා. එහෙනමි අපි තවත් පාඩමකින් හමිබෙමු.

No comments:

Post a Comment