Saturday, October 7, 2017

Google රහස්


                                                   Google රහස්


Google Search යනු ලොව වඩාත්ම ජනප්‍රිය Search Engine වෙබ් අඩවියයි. Google Search විසින් ලබා  දෙන Web Search facility  එකට අමතරව තවත් බොහො ප්‍රයොජනවත් සෙවාවන් රෑසක් ලබ දේ.
  1. Google Calculator
            Google calculator මෙකෙන් ඔයාට අවශ්ය වන ගණිත ගැටලු විසදිමෙ හැකියාව පවතිනව.
අවශ්ය නම් මෙය Scientific Calculator එකක් විදිහට භාවිතා කරන්න පුලුවන්.







      2.Google Image Search

 ඔබට යම් Image එකක් සම්බන්දයෙන් යම් තොරතුරක් දැන ගනීමට අවශ්ය යැයි සිතන්න. එවිට ඔබට Google Image Search පහසුකම ලබා ගැනීමට පුලුවන්. ඔබට තිබෙන්නෙ  ඔබට අවශ්ය Image ය  https://images.google.com යන වෙබ් ලිපිනයට ගොස් Search by image යන්න click කර අදාළ පින්තූරය upload කිරීමයි.

No comments:

Post a Comment