Capture unencrypted passwords
ඹන්න එහෙනමි මම අද අළුත් පාඩමක් අරන් ඹයාලා ලගට ආවා. ගොඩක් අය ආසාවෙන්නෙ ඉන්නේ hack කරන්න. ඉතින් මම දැන් කියන්න යන්නෙ unencrypted passwords එකක් network එකකදි hack කරලා ගන්න විදිහ.
එ සදහා පලමුවෙන්ම network එකකට log වෙලා ඉන්න ඹනි. සරලව කිවුවොත් ඹයා ඹයාගෙ පරිගනකයකින් wifi hotspot එකක් දුන්නොත් එවිට එයට ඹබෙි යාළුවෙක් log වි එයින් http පමන් run වන web site එකකට ගොස් ඹහු එම web site එකට username password දි log වුවහොත් ඹබට ඹහුගේ username හා password ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එ සදහා අපිට wireshark කියන software එක භාවිතා කිරීමට පුළුවන්.wireshark කියන්නෙ World's Most Popular Network Protocol Analyzer එකක්. ඉතින් අපි මෙක භාවිතා කරලා තමයි මෙක කරන්න යන්නේ. මම මෙ පාඩම මුලින්ම දැමිමෙි පොඩි අදහසක් දෙන්න විතරයි.පසුව විස්තර අැතුව කියල දෙන්නමි. ඉස්සෙල්ලාම කියනවා මෙවා කාටවත් හානි වෙන අාකාරයට භාවිතා කරන්න එපා කියලා දැනුමට පමනක් තියා ගන්න..

- පළමුව wireshark open කර ගන්න. එවිට ඹබට පහත ආකාරට දිස්වෙ.
2.interface එක දි start යන්න දෙන්න. එවිට එම interface එක හරහා යන සියළුම traffic එක filter(analyze) වෙ. මතක තබා ගන්න නිවැරදිම interface එක ලබා දිමට. මම wifi hotspost එකක් හරහා internet connect වන නිසා මම select කරන්නෙ wifi interface එක.
3.ඉන් පසු මෙ ආකාරයට filter වීමව පටන් ගනි.
4.අවශ්‍ය නමි filter නමි නවත්වා හො filter වන අතර තුරදි filter ස්ථානයෙ http ලෙස සටහන් කර enter කරන්න. එවිට http protocol එකට අදාල traffic එක පැමිනේ. එයින් post method එකට අදාල packet තොර ගන්න. මෙහි සදහන් වන වචන නිකන් අමුතුයි වගෙ හිතෙයි. මම එ්වා වෙනම පාඩමි වශයෙන් විස්තර කරල දාන්නමි.
5.ඉන් පසු මම highlight කර තිබෙන අකාරයෙ packet එකක් තිබිබොත් එය open කර ගන්න. ඉන් පසු අළුත් window වක් ලෙස එම packet එකට අදාල information ටික open වෙයි. ඉන් පසු window ව යටම මෙ අාකාරයට username password තිබෙනු දැක ගත හැකි වෙ.
අපි ඉළග පාඩමකදි facebook hack කරන හැටි බලමු. බය වෙන්න එපා facebook hack කරන්න ලේසියෙන් බෑ එ් තරමි අාරකෂාව වැඩි. නමුත් hack වෙනවනමි වෙන්නේ අපෙ වැරැද්දෙන්. එහෙනමි අපි තවත් මෙවැනි පාඩමකින් හමුවෙමු.
https links hack krnna berida Mr.geek?
ReplyDeleteHttps password yanne encrypted wela. E nisa passwords decrypt karanna amarui. One Nam Cookie 🍪 ekk widihata inject karanna puluwan.
DeleteDigtma krgna ynna. Me wge twa post dnna
ReplyDeleteThanks bro. Keep in touch
Deleteela ela
ReplyDeleteAwesome Keep it Up....
ReplyDelete