CCNA Routing and Switching
ඔන්න එහෙනම් අපි අද අලුත් පාඩම් මාලාවක් අරන් ඔයා ලඟට ආවා. එ CCNA Routing and Switching. ඉස්සෙල්ලාම මොකක්ද මෙ CCNA Routing and Switching කියන්නේ ඒ ඹයාලා Networking path එකෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙනවා නම් ආරම්භයක් වශයෙන් කරන්න තිබෙන හොදම course එකක්. CCNA වලින් පසු තවත් පියවර කිහිපයක් ආකාරයට මෙම course මාළාව පවතිනවා. එය පහත ආකාරයට වෙයි.
4.CCIE - Cisco Certified Internetwork Expert
3.CCNP - Cisco Certified Network Professional
2.CCNA - Cisco Certified network Associate
1.CCENT - Cisco Certified Entry Network Technician
මෙම මෙම courses සියල්ල පවත්වනු ලබනේ Cisco ආයතනය විසිනි. Cisco කියන්නේ ලොකේ හොඳම networking devices හදන company එකක්. එ වගේම industry තුල No.1 ඉතින් ඔයාලා මේකෙන් පවත්වන courses කරලා certificate එකක් ගත්තොත් එක ඕන රටක vaild වෙනවා. එහෙනම් වටිනවා නේද යාලුවනේ එහෙනම් වැඩිකතා නැතුව වැඩේට බහිමු. මම මේ ලිපි මාලාව ලියන්නෙ ඔයාලට පොඩි හරි දැනුමක් දෙන්න හිතාගෙන ඉතින් මේ ලිපි මාලාව ලියද්දි පොඩි පොඩි වැරදි සිද්ධ වුනොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා.
No comments:
Post a Comment