Linux පළමු පාඩම වශයෙන් අපි අද ලිනක්ස් ගැන කෙටියෙන් හැදින්වීමක් හා Linux file system hierarchy එක ගැන කතා කරන්න යන්නේ.
මුළින්ම කියන්න ඹනි ඹයාලා අපේ ලිනක්ස් පාඩමි මාලාව එක්ක දිගටම රැදී හිටියොත් ලිනක්ස් සමිබන්දයෙන් හොඳ දැනුමක් ගන්න පුඵවන් වෙයි කියල.
Linux |
ලිනකස් යනු විවෘත මෘදුකාන්ග කේත(Open Source) ගනයට වැටෙන මෙහෙයුමි පද්ඨතියකි.එමෙන්ම මෙය බහු පරිශීලක හා බහු කාරය්‍ය(Multi user and Multi task) ගණයට වැටෙයි.එනමි එකවර පරිශීලකයන් (users)කිහිප දෙනෙකුට වැඩ කිරීමට හැකි හා එකවර වැඩ කිහිපයක් කිරීමට හැකිය. මෙම මෙහෙයුමි පද්ධතිය client version sever version දෙවර්ගයෙන්ම පවතී.
ලිනක්ස් වල ගොඩක් ප්‍රසිද්ධ distribution නමි Arch Linux, CentOS, Debian, Fedora, openSUSE, Ubuntu, යනාදියයි.මේ අතරින් fedora සහ CentOS විශාල වශයෙන් industry තුළ භාවිතා වෙයි.
(ලිනක්ස් වල distribution එකක් වන Ubuntu install කරන ආකාරය ගැන මම වෙනම පාඩමක් වශයෙන් දාන්නමි.)
*Linux file System එක ගත්තාම ඉහළින්ම තිබෙන්නෙ root directory එකයි. එය " / "මෙම සංකේතයෙන් පෙන්වයි.
ඉන්පසු sbin, home, lib, user, bin අාදී ලෙස directory පවති.මෙිකෙ මම upload කරලා තියෙන්නේ දළ සටහනක් සාමන්‍ය අවබෝදයක් ගන්න පුළුවන් වෙන්න.
එහෙනමි අපි ටිකක් කතා කරලා බලමු මෙ මොනාද කියලා.
/ - root directory for root user
home - User's home directories (Personal setting, Saved files)
lib - Libraries
temp -Temporary Files
boot -boot loader
අපි මීලග පාඩම වශයෙන් කතා කරන්න යන්නේ ලිනක්ස් වල පවතින විධාන සම්බන්ධයෙන්. එහෙනම් අපි ඉදිරි පාඩමකින් හම්බෙමු.
No comments:
Post a Comment