අද අපි කතාකරන්න යන්නේ වැදගත් වන Windows Command prompt විදාන ගැන.
- ipconfig command
- ipconfig /all command
*ipcofig /all - පරිගනකයේ physical address or mac address බලා ගත හැක.
ipconfig |
3. dir command
*Directory ගොනු (files) බලා ගැනිම සදහා.
4. cd command (change directory)
* මෙම විදානය මගින් directory අතර මාරැ විමට හැකියාව පවති.
5. Command Prompt එකෙහි පෙන්වන අකුරැ වල වර්ණය වෙනස් කිරිම.
*color help - hit to enter key
*ඹබ කැමති වර්ණයට අදාල අඃකය color ලෙස type ඊට ඉදිරියෙන් ලියන්න.
6. Command Prompt එකෙහි title එක මරැ කිරිම.
*සාමාන්යයෙන් මෙහි පවතින්නේ Command prompt යනුවෙනි. මෙය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක.
7. Files නිර්මාණය කිරිම.
*පළමුව අපට ගොනුව(file) එක නිර්මාණය කිරිමට අවශ්‍ය වන path එකට ගොස් mkdir ලෙස type ඹබට නර්මාණය කරිමට අවශ්‍ය ගොනුවෙි නම ඊට ඉදිරියෙන් යොදා Enter key එක ඹබන්න.
No comments:
Post a Comment