Monday, October 23, 2017

Linux Users

                                                     Linux Users 


      ටික දවසකට පොඩිඩක් blog එක ලියන්න බැරි උනා මෙ පොඩි පොඩි වැඩ නිසා. ඹන්න එහෙනමි අායි පටන් ගත්තා. එහෙනමි වැඩි කතා නැතුව අපි වැඩෙිට බහිමු. අපි අද කතා කරන්න යන්නේ Linux Users ලා ගැන. මම කලින් කිවුවා වගේ  Linux කියන්නේ බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් ඉතින් මෙහිදී පරිශීලකයන්ගේ දත්ත වල ආරක්ෂාව ගැන විශේෂයෙන් සලකා බලා තිබෙනවා ඉතින් අවසර තිබෙන පරිශිලකයන්ට පමණක් අදාල ගොනු වලට පිවිසිමට හැකියාව පවතිනව. අපිට ලිනක්ස් වල පරිශීලකයන් කාණ්ඩ 3කට වෙන් කිරීමට හැකියාව පවතිනවා.
  1. User (පරිශීලකයා)
                මෙහිදී ගොනුව නිර්මාණය කළ පුද්ගලයාට එහි අයිතිය පවතී.

       2. Group (කණ්ඩායම)

               මෙහිදී ගොනුවක අයිතිය පරිශීලකයන් කණ්ඩායමකට හිමිවේ.

        3.Other (වෙනත් පාර්ශවයන්)
         
              මෙහිදී ගොනුව නිර්මාණ කළ පරිශීලකයාට හො කණ්ඩායමට අයත් නොවන පාර්ශවයන් වෙි.


අපි මිලග පාඩම් වශයෙන් කතාකරන්න යන්නේ Linux permission levels  ගැන. එහෙනම් අපි මිලග පාඩමෙන් හමුවෙමු.

No comments:

Post a Comment