Linux දෙවන පාඩම වශයෙන් අපි අද කතා කරන්න යන්නේ Linux විධාන ගැන.
මෙම විධාන type කරනු ලබන්නේ linux terminal තුළය. Terminal ඓක ලබාගැනීම සඳහා search box එක තුල terminal ටයිප් කරන්න. ලිනක්ස් වල භාවිතා වන විධාන කිහිපයක් ගැන මේ පාඩමෙන් අපි කතා කරමු. අා ඊට කලින් කියන්න ඹනි ලිනක්ස් වල පවතින සියළු විධාන case sensitive යන වග. terminal එක විවෘත කර ගත් පසුව ඹබට එය මෙ අාකාරයෙන් දිස්වෙි.
මෙහි ishan යනුවෙන් තිබෙන්නේ මම දැනට සිටින user account එකයි. virtualbox යනුවෙන් තියෙන්නේ මම ubuntu virtualbox තුල ස්ඵාපනය කර ඇති නිසයි. තවද මෙහි :~$ යන්නෙන් අදහස් වෙන්නෙ මම ඉන්නෙ home directory එකෙ කියයි.
terminal |

- ls -(list) වින්ඩෝස් වල පවතින dir විධානයට සමාන විධානයකි. මෙම විධානය මගින් ගොනුවක්(folder) එකක් තුල පවතින උප ගොනු බලා ගත හැක.
- ls -l - මෙම විධානය මගින් files හා folder වල permission levels බලා ගත හැක. මෙම විධානය ගැන ඔයාලට දැන්ම තේරෙන එකක් නැති වෙයි. මෙි වධානය ගැන අපි ඉදිරියේදි කතාකරමු.
- pwd -(print working directory) මෙම විධානය මගින් අප දැනට ඉන්නා තැන එනමි directory වල ඉන්නා ස්ථානය බලා ගත හැක.
- cd - directory අතර මාරැ විමට යොදා ගනි.
- (cd -) directory යෙන් පිටු පසට යාමට යොදා ගනි.
- cd / - root directory යාමට යොදා ගනි.
- rm - මෙම විධානය මගින් files ex- test.txt වැනි එ්වා මැකිය හැක නමුත් directory මැකිය නොහැක.
- rmdir - directory මැකිය හැක.
- cat - සරල text editor එකකි. cat >file name (press enter key) ඉන් පසු මෙයින් ඉවත් විම සදහා Ctrl+C එකවර ඹබන්න. ඉන් පසු ඹබට ඹබ ලියු දේ බලා ගැනීමට අවශය්‍ය නමි මෙ ආකාරයට ලියා cat (your file name) enter කරන්න.
- sudo -i - supper user or root වීමට යොදා ගනී. මෙම විධනය type කර enter key දුන් විට password එක enter කරිමට පැමිනෙයි. password එක දි enter කරන්න. password type කරන විට එ ය type වන බව නොපෙනේ. එ් නිසා හරයට type කිරීමට වග බලා ගන්න. ඹබ root වු විට ඹබගෙ username එක තිබු තැන root ලෙස වෙනස් වෙ. ඹබට root වු පසු සියඵ වරප්ප්‍රසාද ලත් පරිශිලකයා වෙ. ඹබට source code පවා වෙනස් කිරීමට හැකියාව පවති. එ නිසා මෙය තුල පරිස්සමට වැඩ කරන්න. සැම විටම ඹබගෙ වැඩ අවසන් වු විට logout ලෙස විධාන දි සුපර් යුසර් ගෙන් ඉවත් විමට වග බලා ගන්න. මන්ද ඹබ root ව සිටියදි වෙන අයකු ඹබෙ පරිගණකයට ඇතුඵ වුව හොත් ඹහුට ඹනෑ දෙයක් කිරීමට හැකියාව පවතින බැවින්.
- sudo passwd your username - ඔබට මෙම විධානය මඟින් username එකෙහි පාස්වර්ඩ් එක මාරු කිරීමට හැකිය. ඒ සදහා sudo passwd ලෙස type කර ඊට ඉදිරියෙන් ඔබගේ username එක යොදා enter කරන්න ඉන්පසු අලුත් password යොදා එය confirm කරන්න.
- sudo poweroff - මෙම විධානය මගින් ඔබට පරිගණකය ක්‍රියාවිරහිත කිරීමට හැක.
- sudo reboot - මෙම විධානය මඟින් ඔබට පරිගණකය restart කිරීමට හැකිය
- sudo logout -මෙම විධානය මඟින් oba දැනට සිටින user account එකෙන් logout වීමට හැකිය.
මෙම විධාන execute කිරීමේදී සැලකිලිමත් විය යුතුය.
15. rm -rf/ - මෙම විධානය මඟින් ඔබට root folder එකෙහි පවතින සියලු folders සහ subfolder delete හැක.මෙහි rm මගින් files ස්ථිරව delete කිරීම හැඟවෙන අතර -rf මගින් folder සහ subfolders හැඟවෙන අතර / මගින් root folder ඓක හැඟවේ.
16. mkfs.ext4/dev/sda1 - මෙම විධානය මඟින් Harddisk ඓකෙ පවතින පලමු partision ඓක format කිරීමට හැක. මෙහි මෙය මගින් mkfs.ext4 format hard disk හැගවෙන අතර මෙය මගින් dev/sda1 hard disk ඓකෙහි පළමූ partision ඓක හැගීම් වෙ. මෙහි ext4 යනුවෙන් අදහස් කරන්නේ ලිනක්ස් වල පවතින file සිස්ටම් එකයි. windows වල පවතින NTFS වගෙ.
මීළඟ පාඩමෙන් අපි linux file type ගැන කතා කරමු.

No comments:
Post a Comment