Monday, October 9, 2017

Linux වල භාවිතා වන file types. lessons no(03)

 ලිනක්ස් වල භාවිතා වන file types

Linux වල භාවිතා වන file types 4කි. Linux වල පවතින ඹනෑම ගොනුවක් මෙ වර්ග හතර යටතට වැටෙ.

  1. Ordinary files - සාමාන්‍ය ෆයිල්ස්  -  අකුරු අඩංගු ගොනු, ඉලක්කමි අඩංගු ගොනු මදුකානංග වල තොරතුරැ ආදිය අඩංගු ගොනු. ආදිය වෙ.
  2. Directory  -   ගොනු/ ෆෝල්ඩර -  මෙහි ගොනු උප ගොනු පවතී.
  3. Devices  - උපකරණ     -   ලිනක්ස් වලදී හා Unix  divece  එකක් file ලෙස වැඩ කළ හැකිය. device එකක් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
      •  block-oriented devices - උපකරණය පරිගණකය සමග දත්ත හුවමාරු කරන්නේ ඛාණ්ඩ වශයෙනි.
      •  character-oriented devices උපකරණය  පරිගණය පරිගණකය සමග දත්ත හුවමාරු කරන්නේ byte by byte ය.                                                                                                   
      4.Links - සමිබන්දක  -   ෆයිල්ස් වලට ඇති සම්බන්දක අපට මේවා කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
      • hard-link - සම්බන්ධකය file ඓකෙන්  වෙන්කර දැක්විය නොහැක.  ඓ්කෙම පවතින  සමිබන්දක. 
      • soft-link   - අදාල file එකට පිටතින් ඇති සම්බන්දක. (shortcut)
 එහෙනමි අපි මීළඟ පාඩමෙන් Linux users ගැන  සහ permission levels ගැන කතා කරමු. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු.

No comments:

Post a Comment