Monday, October 23, 2017

Linux Users

                                                     Linux Users 


      ටික දවසකට පොඩිඩක් blog එක ලියන්න බැරි උනා මෙ පොඩි පොඩි වැඩ නිසා. ඹන්න එහෙනමි අායි පටන් ගත්තා. එහෙනමි වැඩි කතා නැතුව අපි වැඩෙිට බහිමු. අපි අද කතා කරන්න යන්නේ Linux Users ලා ගැන. මම කලින් කිවුවා වගේ  Linux කියන්නේ බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් ඉතින් මෙහිදී පරිශීලකයන්ගේ දත්ත වල ආරක්ෂාව ගැන විශේෂයෙන් සලකා බලා තිබෙනවා ඉතින් අවසර තිබෙන පරිශිලකයන්ට පමණක් අදාල ගොනු වලට පිවිසිමට හැකියාව පවතිනව. අපිට ලිනක්ස් වල පරිශීලකයන් කාණ්ඩ 3කට වෙන් කිරීමට හැකියාව පවතිනවා.
  1. User (පරිශීලකයා)
                මෙහිදී ගොනුව නිර්මාණය කළ පුද්ගලයාට එහි අයිතිය පවතී.

       2. Group (කණ්ඩායම)

               මෙහිදී ගොනුවක අයිතිය පරිශීලකයන් කණ්ඩායමකට හිමිවේ.

        3.Other (වෙනත් පාර්ශවයන්)
         
              මෙහිදී ගොනුව නිර්මාණ කළ පරිශීලකයාට හො කණ්ඩායමට අයත් නොවන පාර්ශවයන් වෙි.


අපි මිලග පාඩම් වශයෙන් කතාකරන්න යන්නේ Linux permission levels  ගැන. එහෙනම් අපි මිලග පාඩමෙන් හමුවෙමු.

Tuesday, October 10, 2017

How to Capture unencrypted passwords using wireshark

Capture unencrypted passwords

          ඹන්න එහෙනමි මම අද අළුත් පාඩමක් අරන් ඹයාලා ලගට ආවා. ගොඩක් අය ආසාවෙන්නෙ ඉන්නේ hack කරන්න. ඉතින්  මම දැන් කියන්න යන්නෙ unencrypted passwords එකක් network එකකදි hack  කරලා ගන්න විදිහ.



Monday, October 9, 2017

Ubuntu install කරමු.

Ubuntu install කරමු.

ඹන්න එහෙනමි අද අපි යන්නෙ Ubuntu install කරනන්නයි. එ සදහා අපිට
1 .Ubuntu image (.iso) එකක් හා click here to download Ubuntu .iso file
2.Virtualbox Software click here to download virtualbox එක අවශ්‍ය වෙනවා. අදාල  link එක click කර download  කරගන්න.

Linux වල භාවිතා වන file types. lessons no(03)

 ලිනක්ස් වල භාවිතා වන file types

Linux වල භාවිතා වන file types 4කි. Linux වල පවතින ඹනෑම ගොනුවක් මෙ වර්ග හතර යටතට වැටෙ.

  1. Ordinary files - සාමාන්‍ය ෆයිල්ස්  -  අකුරු අඩංගු ගොනු, ඉලක්කමි අඩංගු ගොනු මදුකානංග වල තොරතුරැ ආදිය අඩංගු ගොනු. ආදිය වෙ.

Sunday, October 8, 2017

Linux වල භාවිතා වන විධාන. 02

Linux දෙවන පාඩම වශයෙන් අපි අද කතා කරන්න යන්නේ Linux විධාන ගැන. 

මෙම විධාන type කරනු ලබන්නේ linux terminal තුළය. Terminal ඓක ලබාගැනීම සඳහා search box එක තුල terminal ටයිප් කරන්න. ලිනක්ස් වල භාවිතා වන විධාන කිහිපයක් ගැන මේ පාඩමෙන් අපි කතා කරමු. අා ඊට කලින් කියන්න ඹනි ලිනක්ස් වල පවතින සියළු විධාන case sensitive යන වග.  terminal එක විවෘත කර ගත් පසුව ඹබට එය මෙ අාකාරයෙන් දිස්වෙි.
terminal

Introduction to Linux and Linux File System Hierarchy 01

 Linux පළමු පාඩම වශයෙන්  අපි අද ලිනක්ස් ගැන කෙටියෙන්   හැදින්වීමක් හා  Linux file system hierarchy එක ගැන කතා කරන්න යන්නේ.

මුළින්ම කියන්න ඹනි ඹයාලා අපේ ලිනක්ස් පාඩමි මාලාව එක්ක දිගටම රැදී හිටියොත් ලිනක්ස් සමිබන්දයෙන්  හොඳ දැනුමක් ගන්න පුඵවන් වෙයි කියල.

මුලින්ම ගත්තාම ලිනක්ස් කියන්නේ මොකක්කද? ලිනක්ස් කියන්නේ  OS එකක් නැත්නමි Operating System එකක්. එසේම මෙය ඉතා බලසම්පන්න මෙහෙයුම් පද්ධතියක්. මෙම මෙහෙයුම් පද්ධතියේ ආරම්භය ගැන කතා කරද්දී Unix ගැන කතා නොකරම බෑ. මන්ද Linux ආරමිබ වන්නේ Unix තුලින් වන නිසාය. Unix ආරම්භ වන්නේ 1969 කාලේ ඉඳන්ය. මෙහි උපත සිදු වනුයෙ AT & T හා Bell පර්යේෂණ ගාරය තුළය. මෙය  නිර්මාණය වන්නෙ Ken Thompson, Dennis Ritchie, Doug Mcllroy,  Joe Ossanna යන පුද්ගලයන් ගේ උත්සාහයෙ ප්‍රතිඵල වශයෙනි. ඉන් පසු 1991 සැප්තැමිබර් 17 වන දින ෆින්ලන්තයෙ සිසුවකු වන  Linus Torvalds අතින් Unix kernel ය වෙනස් කර LINUX නම් මෙහෙයුම් පද්ධතිය ලොවට දායාද කරයි. Linux යන්නේ තෙරුම Unix නොවන බවයි.
Linux 

Saturday, October 7, 2017

Introduction to CCNA R&S

                                    CCNA Routing and Switching


                 ඔන්න එහෙනම් අපි අද අලුත් පාඩම් මාලාවක් අරන් ඔයා ලඟට ආවා. එ CCNA Routing and Switching. ඉස්සෙල්ලාම  මොකක්ද මෙ CCNA Routing and Switching කියන්නේ ඒ ඹයාලා Networking path එකෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙනවා නම් ආරම්භයක් වශයෙන්  කරන්න  තිබෙන හොදම course එකක්.  CCNA වලින් පසු තවත්  පියවර කිහිපයක් ආකාරයට මෙම course මාළාව පවතිනවා. එය පහත ආකාරයට වෙයි.



Google රහස්


                                                   Google රහස්


Google Search යනු ලොව වඩාත්ම ජනප්‍රිය Search Engine වෙබ් අඩවියයි. Google Search විසින් ලබා  දෙන Web Search facility  එකට අමතරව තවත් බොහො ප්‍රයොජනවත් සෙවාවන් රෑසක් ලබ දේ.
  1. Google Calculator
            Google calculator මෙකෙන් ඔයාට අවශ්ය වන ගණිත ගැටලු විසදිමෙ හැකියාව පවතිනව.
අවශ්ය නම් මෙය Scientific Calculator එකක් විදිහට භාවිතා කරන්න පුලුවන්.






වැදගත් වන Computer Commands

            අද අපි කතාකරන්න යන්නේ වැදගත් වන Windows Command                                               prompt විදාන ගැන.

  1.  ipconfig  command
  2.  ipconfig /all command
      *ipconfig - පරිගනකයේ ip  address එක default gateway යනාදි විස්තර දැනගැනීම සදහා.
      *ipcofig  /all - පරිගනකයේ physical address or mac address බලා ගත හැක.

ipconfig